Feb 24, 2023

උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ගුරුවරුන් ලෙස බදවාගැනීම

රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවය සදහා බදවාගැනීමේ තරග විභාගය 2023.03.25 දින පැවැත්වීමට නියමිතය .

ඒ සදහා සාමාන්‍ය දැනීම හා අභියෝගතාවය පප්‍රශ්ණපත්‍ර දෙකක් පැවැත්වේ . සියලුම විෂය කරුනු ඇතුලත් දේශන මාලාවක් naasagampaha educationl Platform තුලින් ඇතුලත් කරමින් පවතී

මෙම විභාගය සදහා සම්බන්ධ වන ඔබ දන්නා අය වෙත කරුණාකර මෙම පනිවිඩය ලබාදෙන්න.

මාසික අයකිරීම විෂයයන් 2 සදහම රු 2000/- ක් පමණි.

සම්පූර්ණ විෂය නිර්දේශය මාස දෙකකින් ආවරණය වේ.

2023 පෙබරවාරි

2023 මාර්තු

අනුමාන පප්‍රශ්ණපත්‍ර සාකච්ඡා කිරීමද ඇතුලත්ව කෙටි ක්‍රම තුලින් නිවැරැදි විෂය කරුනු ලබාදෙනු ලැබේ.

ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි . ස්තූතියි

ජී.උපුල් නන්දන පෙරේරා

    287
    7