Dec 20, 2021

බඹරු එහෙම තමයි - සුනිල් අබේදීර (Sunil Abedeera)

"බඹරු එහෙම තමයි "පද්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීමේ උත්සවය.පේරාදෙණි විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරය.2021/12/19 දින. විශේෂ ස්තූතිය * මාර්ගගතව උත්සවයට සහභාගීවීමට යත්න දැරූ සියළු පේරා ආදි විද්‍යාර්ථීන්ට සහ සියළු රසික සහෘදයන්ට * පාලිත වීරක්කොඩි, චම්පිකා කාරියවසම් ඇතුළු 89/90 පේරා කණ්ඩායමේ සොයුරු සොයුරියන්ට * තාක්ෂණික සහාය ලබාදුන් nasa education platform අධිපති ජී.උපුල් නන්දන පෙරේරා මහතාට * රවි කුරුළුගම මහතාට සහ ශ්‍රැති වාද්‍ය වෘන්දයට * නිහාල් ශාන්‍ත කුලතුංග(කුලේ)ට *භෞතිකව අවස්ථාවට සම්බන්ධ වූ සීමිත රසික හිතවතුන්ට හා හිතවතියන්ට..

සුනිල් අබේදීර

    111
    3