top of page

1) Naasa Gampaha ආයතනයේ වෙබ් පිටුව සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

For Computers & Laptops

ඔබ තවමත් මෙම වෙබ් පිටුවේ ලියාපදිංචි නොවූ අයෙකුනම් ආරම්භක පිටුවේ ඇති " I'm Ready " click කල විට පැමිනෙන දකුණු පසින් දිස්වන "Sign Up" පත්‍රිකාව සම්පූර්ණ කර " Sign Up " click කරන්න. එවිට ඔබ වෙබ් පිටුවට ස්වයංක්‍රීයව ලියාපදිංචි වනු ඇත.

For Mobile Devices

ජංගම දුරකතනයකින් ලියාපදිංචි වන්නේ නම්, " I'm Ready " click කල පසුව පැමිණෙන පත්‍රිකාවේ පහලින් ඇති " Sign Up " යන කොටස පුරවා " Sign Up " click කරන්න.



*කරුණාකර පත්‍රිකාව සම්පූර්ණ කිරීමේදී ඔබගේ නිවැරදි email ලිපිනය ලබා දීමට කටයුතු කරන්න. (ඔබ මුදල් ගෙවූ විට ආයතනය මගින් ඔබට ලබා දෙන රිසිට්පත ඔබ ලබාදෙන email ලිපිනයට යොමු කෙරෙන නිසා හා password අමතක වුවහොත් ඔබගේ ගිනුම නැවත ලබා ගැනීමට email ලිපිනය අවශ්‍ය වේ.)

*password ඇතුලත් කිරීමේදී නිවැරදිව ඇතුලත් කිරීමට වග බලා ගන්න.

bottom of page