2) Log In වීම හා Log Out වීම

*Log In වීම.

ඔබ එක් වරක් ලියාපදිංචි වූ (Sign Up පත්‍රිකාව සම්පූර්ණ කල) අයෙකුනම් නැවත වෙබ් පිටුවට පිවිසීමේදී,

පරිගණකයකින්නම් " I'm Ready " click කල පසුව පැමිණෙන පත්‍රිකාවේ වම් පස නිල් පාටින් දිස් වන " Already a member? Log In " කොටස click කර ඔබ වෙබ් පිටුවට ලියාපදිංචි වූ email ලිපිනය හා ඔබ ලබාදුන් Password එක භාවිතා කර පිටුවට log In වීම සිදුකල හැකිය.

ජංගම දුරකථනයකින් නම් " I'm Ready " click කල පසුව පැමිණෙන පත්‍රිකාවේ ඉහලින්ම ඇති නිල් පාටින් දිස් වන " Already a member? Log In " කොටස click කර ඔබ වෙබ් පිටුවට ලියාපදිංචි වූ email ලිපිනය හා ඔබ ලබාදුන් Password එක භාවිතා කර පිටුවට log In වීම සිදුකල හැකිය.


*Log Out වීම.

පරිගණකයකින්නම් ඉහලින් අලු පැහැයෙන් ඇති උඩු තීරුව මත ඇති ඔබගේ නම සදහන් කොටුව click කල විට එහි පහලින්ම ඇති " Log Out " කොටස click කල විට ඔබට log Out වීමට හැකිය.

ජංගම දුරකථනවලදී අලු පැහැති උඩු තීරුව මත ඇති ඔබේ නම සදහන් කොටුව click කල විට එහි පහලින්ම ඇති " Log Out " කොටස click කල විට ඔබට log Out වීමට හැකිය.