top of page

3) මුදල් ගෙවීම් (Payments) සිදුකරන්නේ කෙසේද?

*ඔබට තවමත් අපගේ වෙබ් පිටුව හරහා මුදල් ගෙවීම් සිදුකල නොහැකිය.

*මුදල් ගෙවීම් බැංකු ගිණුම් මාර්ගයෙන් සිදුකර ඔබගේ නම, සම්බන්ද වීමට නියමිත පන්තිය (මාසය සමග), ඔබ මෙම වෙබ් පිටුවට සම්බන්ද වී සිටින email ලිපිනය, දුරකථන අංකය, ගෙවූ මුදල, අදාල රිසිට්පතේ photo එකක් 071-8043580 දුරකථන අංකයට whatsapp හරහා කෙටි පණිවිඩයක් ලෙස එවිය යුතුය.

*ඔබ රිසිට්පත එවා දිනයක් තුල ඔබට Permission හමුවේ. එවිට පාඩම හා සම්බන්ද විය හැකිය.

*අදාල බැංකු ගිණුම් හා පන්ති ගාස්තු ලබා ගැනීමට වෙබ් පිටුවේ "How to pay" කොටස click කර බලාගත හැකිය.

*මුදල් ගෙවා ඔබට Permission හමු වූ විටම ස්වයංක්‍රීයව ඔබ ලබා දී ඇති email ලිපිනයට ආයතනය මගින් රිසිට්පතක් එවනු ලැබෙයි.

*ආයතනය මගින් එවනු ලබන එම රිසිට්පතෙහි අදාල ගාස්තුව, අදාල මාසය, පාඩම් මාලාව නිකුත් දිනය, කල් ඉකුත්වන දිනය ආදිය බලා ගත හැකිය.

යම් ගැටලුවක්වේනම් අමතන්න -

© Copyright 2021 Naasa Gampaha Educational Platform | All Rights Reserved.

bottom of page