top of page

5) Password අමතක වූ විට නැවත ගිණුම ලබා ගන්නේ කෙසේද?

* ඔබ විසින් ලබාදෙන Password එක අපටද ලබාගත නොහැකිය. එය ඔබ පමනක්ම දන්නා දෙයකි.

Password අමතක වූ විට ඔබ නැවත වෙබ් පිටුවට පිවිස "I'm Ready" click කර Sign Up නොවී ඉහල ඇති "Log In" click කරන්න. එවිට log In හි පහලම ඇති "Forgot Password?" Click කරන්න.

එවිට ඔබ Naasa Gampaha වෙබ් පිටුවට ලියාපදිංචි වී ඇති email ලිපිනය ලබා දී "Create Password" click කරන්න.

එවිට ඔබගේ email ලිපිනයට ස්වයංක්‍රීයව Naasa Gampaha ආයතනය මගින් mail පණිවිඩයක් එවනු ලැබේ.

එම පණිවිඩය කියවා එහි ඇති පරිදි යටින් ඉරක් ඇද ඇති "Create New Password" කොටස click කරන්න

එසේ click කල පසුව අලුත් Password එකක් ඇතුලත් කිරීමට ඔබට වෙබ් පිටුවක් විවෘත වනු ඇත. ඔබගේ නව Password එක එහි දිස්වන පරිදි දෙවරක් ඇතුලත් කිරීමෙන් අනතුරුව "Create Password" click කරන්න.

එවිට ඔබට "Your password has been changed" යනුවෙන් දිස්වේ. එය Ok කර Naasa Gampaha පිටුව හරහා ඔබට ඔබගේ email ලිපිනය හා නව password එක භාවිතා කර Log In වීමට හැකිය.

bottom of page