top of page
B10003.png
Search

අධ්‍යාපන පරිපාලන සේවය iii (සීමිත ) 2023.09.23 පැවැත් වේ.

මේ සදහා අනුමාන ප්‍රශ්ණ්පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ්පත්‍ර සාකච්ඡා කිරීම Zoom තාක්ෂණික මගින් සහ Naasagampaha educationl Platform තුලින් ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමි .


අවබෝධය

අභියෝගතාවය සහ බුද්ධි පරීක්ෂණය

අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය


2022.08.12 දින සිට සෑම සෙනසුරාදා ,අගහරුවාදා සහ බදාදා දිනකම සවස 7.30 සිට රාත්‍රී 10 .30 දක්වා Zoom තාක්ෂණය මගින් සම්බන්ධ වීමට හැකිය .

මෙතෙක් සිදුකල දේශන හා නිබන්ධන Naasagampaha educationl Platform තුලින් ලබා ගැනීමට හැකිය .


මාස දෙක සදහාම අයකරන මුලු මුදල රු 5000/- ක් පමනයි .


මෙම දේශන වලට සම්බන්ධ වීමට අදහස් කරන ගුරුවරුන් විදුහල්පතිවරුන් කරුණාකර 0718043580 අංකයට WhatsApp මගින් SLEAS Limited exam ලෙස පනිවිඩයක් එවන්න .

අවශ්‍ය විස්තර ඔබ වෙත ලබා ගැනීමට පුලුවන් .

ඔබට ජය.


ජී.උපුල් නන්දන පෙරේරා

 
 
 

Recent Posts

See All
2024 සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්ද වේවා ...

ලැබුවා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද වාසනාවන්ත යහපත් පැතුම් ඉටුවන් නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා .... ජී.උපුල් නන්දන පෙරේරා &...

 
 
 
සිංහල හින්දු අලුත් අවුරුදක

ලැබුවා වවූ සිංහල හිංදු අලුත් අවුරුද නිරෝගීමත් දීර්ඝායුෂ සපිරි ඔබගේ දැනුම වර්ධකය කරන සුභම සුභ අලුත් අවුරුදක් වේවා .. ජී.උපුල් නන්දන පෙරේරා...

 
 
 

Comments


© Copyright 2021 Naasa Gampaha Educational Platform | All Rights Reserved.

bottom of page