top of page
B10003.png
Search

උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ගුරුවරුන් ලෙස බදවාගැනීම

රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවය සදහා බදවාගැනීමේ තරග විභාගය 2023.03.25 දින පැවැත්වීමට නියමිතය .


ඒ සදහා සාමාන්‍ය දැනීම හා අභියෝගතාවය පප්‍රශ්ණපත්‍ර දෙකක් පැවැත්වේ . සියලුම විෂය කරුනු ඇතුලත් දේශන මාලාවක් naasagampaha educationl Platform තුලින් ඇතුලත් කරමින් පවතී


මෙම විභාගය සදහා සම්බන්ධ වන ඔබ දන්නා අය වෙත කරුණාකර මෙම පනිවිඩය ලබාදෙන්න.

මාසික අයකිරීම විෂයයන් 2 සදහම රු 2000/- ක් පමණි.

සම්පූර්ණ විෂය නිර්දේශය මාස දෙකකින් ආවරණය වේ.

2023 පෙබරවාරි

2023 මාර්තු

අනුමාන පප්‍රශ්ණපත්‍ර සාකච්ඡා කිරීමද ඇතුලත්ව කෙටි ක්‍රම තුලින් නිවැරැදි විෂය කරුනු ලබාදෙනු ලැබේ.

ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි . ස්තූතියි


ජී.උපුල් නන්දන පෙරේරා

286 views

Recent Posts

See All

2024 සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්ද වේවා ...

ලැබුවා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද වාසනාවන්ත යහපත් පැතුම් ඉටුවන් නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා .... ජී.උපුල් නන්දන පෙරේරා & naasagampaha educational platform කාර්‍ය මණ්ඩලය 2024.04.14

අධ්‍යාපන පරිපාලන සේවය iii (සීමිත ) 2023.09.23 පැවැත් වේ.

මේ සදහා අනුමාන ප්‍රශ්ණ්පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ්පත්‍ර සාකච්ඡා කිරීම Zoom තාක්ෂණික මගින් සහ Naasagampaha educationl Platform තුලින් ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමි . අවබෝධය අභියෝගතාවය සහ බුද්ධි පර

සිංහල හින්දු අලුත් අවුරුදක

ලැබුවා වවූ සිංහල හිංදු අලුත් අවුරුද නිරෝගීමත් දීර්ඝායුෂ සපිරි ඔබගේ දැනුම වර්ධකය කරන සුභම සුභ අලුත් අවුරුදක් වේවා .. ජී.උපුල් නන්දන පෙරේරා & naasagampaha educationl Platform

댓글


bottom of page