2023 මාර්තු 17 දින ගැසට් කර ඇත . අදාල විභාගය සදහා උපකාරක දේශන මාලාවක් naasagampaha educationl Platform තුල ඇතුලත් කරනු ලැබේ .
එම දේශන වලට සම්බන්ද වීමට අවශ්‍ය විදුහල්පතිවරුන් 0718043580 අංකයට SLPS EB ii/iii ලෙස ටයිප් කර WhatsApp පනිවිඩයක් එවන්න .
SLPS iii EB Exam
1.රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති හා ආයතන සංග්‍රහය
2. පාසල් වල මුදල් පරිපාලනය හා මුදල් රෙගුලාසි
SLPS ii EB Exam
1.පාසල් පරිපාලනය හා අධීක්ෂණය
2.පාසල් සැලැසුම්කරකය
3.අධ්‍යාපනයේ නව ප්රවනතා හා ව්‍යාපාර
දේශන ආරම්භ කිරීම 2023.04.05 දිනසිට naasagampaha educationl Platform තුලින්
ප්‍රවීන දේශක හා ලේඛක
ජී.උපුල් නන්දන පෙරේරා
Comments