top of page
B10003.png
Search

බඹරු එහෙම තමයි - සුනිල් අබේදීර (Sunil Abedeera)

  • Upul Perera
  • Dec 20, 2021
  • 1 min read

"බඹරු එහෙම තමයි "පද්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීමේ උත්සවය.පේරාදෙණි විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරය.2021/12/19 දින. විශේෂ ස්තූතිය * මාර්ගගතව උත්සවයට සහභාගීවීමට යත්න දැරූ සියළු පේරා ආදි විද්‍යාර්ථීන්ට සහ සියළු රසික සහෘදයන්ට * පාලිත වීරක්කොඩි, චම්පිකා කාරියවසම් ඇතුළු 89/90 පේරා කණ්ඩායමේ සොයුරු සොයුරියන්ට * තාක්ෂණික සහාය ලබාදුන් nasa education platform අධිපති ජී.උපුල් නන්දන පෙරේරා මහතාට * රවි කුරුළුගම මහතාට සහ ශ්‍රැති වාද්‍ය වෘන්දයට * නිහාල් ශාන්‍ත කුලතුංග(කුලේ)ට *භෞතිකව අවස්ථාවට සම්බන්ධ වූ සීමිත රසික හිතවතුන්ට හා හිතවතියන්ට..




සුනිල් අබේදීර


ree

 
 
 

Recent Posts

See All
SLPS ii & iii EB Exam 2025 /26

SLPS iii & ii EB exam සදහා සම්බන්ද වීමට 0770050265 අංකයට whatsApp පනිවිඩයක් එවන්න ජී.උපුල් නන්දන පෙරේරා

 
 
 
2024 සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්ද වේවා ...

ලැබුවා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද වාසනාවන්ත යහපත් පැතුම් ඉටුවන් නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා .... ජී.උපුල් නන්දන පෙරේරා &...

 
 
 

Comments


© Copyright 2021 Naasa Gampaha Educational Platform | All Rights Reserved.

bottom of page