top of page
B10003.png
Search

ශ්‍රී ලංකා විදුහල්පති සේවය ii /iii කාර්‍යක්ෂමතා කඩඉම් විභාගය -2023

  • Upul Perera
  • Apr 3, 2023
  • 1 min read

2023 මාර්තු 17 දින ගැසට් කර ඇත . අදාල විභාගය සදහා උපකාරක දේශන මාලාවක් naasagampaha educationl Platform තුල ඇතුලත් කරනු ලැබේ .


එම දේශන වලට සම්බන්ද වීමට අවශ්‍ය විදුහල්පතිවරුන් 0718043580 අංකයට SLPS EB ii/iii ලෙස ටයිප් කර WhatsApp පනිවිඩයක් එවන්න .


SLPS iii EB Exam

1.රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති හා ආයතන සංග්‍රහය

2. පාසල් වල මුදල් පරිපාලනය හා මුදල් රෙගුලාසි


SLPS ii EB Exam

1.පාසල් පරිපාලනය හා අධීක්ෂණය

2.පාසල් සැලැසුම්කරකය

3.අධ්‍යාපනයේ නව ප්‍රවනතා හා ව්‍යාපාර


දේශන ආරම්භ කිරීම 2023.04.05 දිනසිට naasagampaha educationl Platform තුලින්


ප්‍රවීන දේශක හා ලේඛක

ජී.උපුල් නන්දන පෙරේරා

 
 
 

Recent Posts

See All
SLPS ii & iii EB Exam 2025 /26

SLPS iii & ii EB exam සදහා සම්බන්ද වීමට 0770050265 අංකයට whatsApp පනිවිඩයක් එවන්න ජී.උපුල් නන්දන පෙරේරා

 
 
 
2024 සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්ද වේවා ...

ලැබුවා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද වාසනාවන්ත යහපත් පැතුම් ඉටුවන් නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා .... ජී.උපුල් නන්දන පෙරේරා &...

 
 
 

Comments


© Copyright 2021 Naasa Gampaha Educational Platform | All Rights Reserved.

bottom of page