top of page


1) අප ඔබගෙන් ලබා ගන්නා දත්තයන් වනුයේ,
-
ඔබගේ නම
-
ඔබගේ email ලිපිනය
-
ඔබගේ ජංගම දුරකතන අංකය
-
සහභගී වන පන්තිය පමණි.
මෙම දත්ත අප ආයතනය සතුව පමනක් පවතින බව වගකීමෙන් සහතික වේ.
2) ඔබ විසින් ලබාදෙන Password එක අපටද ලබාගත නොහැකිය. එය ඔබ පමනක්ම දන්නා දෙයකි. (Password අමතක වූ විට ගිණුම නැවත ලබා ගන්න ආකාරය FAQ හරහා බලන්න.)
bottom of page