top of page
B10003.png

Terms & Conditions

1) වෙබ් අඩවියක මූලික සැලසුම ප්‍රකාශන හිමිකම වන අතර එහි අන්තර්ගත සියල්ල ආයතනය සතු වේ.

එබැවින් මෙහි ඇති Video, PDF ඇතුළු සියලු දත්තයන්හි ප්‍රකාශන අයිතිය ආයතනය සතු වන අතර මොනයක් ආකාරයකින් හෝ ඒවා භාගත කිරිම හා නැවත ප්‍රකශයට පත් කිරිම හෝ බෙදා හැරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

2) මෙනුවේ ඇති "Discussion" tab එකෙහි ඔබට අදහස් හා පාඩම් සම්බන්ද ගැටලු පල කිරීමට හැකිය. එහිදී සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු දීමටද ඔබට හැකියාවක් ඇත. නමුත් අනවශ්‍ය බැන වැදීම්, වානිජමය දැන්වීම්, දේශපාලන අදහස් දරා සටහන් පල කිරීම නොකල යුතුය. එසේ කලහොත් ඔබගේ Naasa Gampaha පිටුවේ ඇති Account එක ඔබට අහිමි වනු ඇත.

3) මෙම වෙබ් පිටුව හරහා මුදල් ගෙවීම තවමත් සිදුකල නොහැකිය. මුදල් ගෙවන ආකාරය මෙනුවේ ඇති "How to pay" කොටසින් බලා ගැනීමට හැකිය.

bottom of page